nmleos

Donate

වියැකෙනා සිහිනයකට බලාපොරොත්තුවේ පැන්පොද ඉසිමින් පුංචි හදවත් විකසිත කරන්නට මනුදම් පිරුණු සිත් එක්කාසු කරමින් Hope for Humanity 2022 අරන් නාවල මෙට්රෝ අපි යනවා අනුරාධපුර මිහින්තලේ සිප්පකුලමට….
මේ පුංචි පැටවුන්ගෙ සිහිනවලට අලුත් බලාපොරොත්තුවක් දෙන්න අපිට පුලුවන් විදියට අපි උදව් කරමු. ඔයාලගෙ පුංචි සහයෝගයත් අපි ගොඩාක් අගයනවා!
ඔබට ලබාදිය හැකි ද්රව්යමය ආධාර :
▫️වියළි ආහාර ද්රව්
▫️පාසල් උපකරණ
▫️පුස්තකාලයක් සඳහා පොත්
▫️කාන්තා සනීපාරක්ෂක තුවා
▫️ක්රීඩා උපකරණ
මූල්යමය ආධාර :
Bank name – Nation Trust Bank
Account name- Leo club of Nawala Metro
Branch – Nawala
Account number – 200020027685
විමසීම් : ලියෝ සුනෙර – 076 789 1020
Every year, over 95 million metric tonnes of paper are recovered to be recycled into recycled paper and paperboard around the world. In many companies and organizations, paper waste is a major issue. Paper can account for up to 70% of a company’s overall waste due to printing errors, junk mail, billings, and packaging.
As a result, we, the Leos of the Nawala Metro Leo Club, decided to collect waste from communication businesses, printers, and schools, as they throw out a large volume of non-recyclable paper waste.
Our main goal is to contribute to an environmentally clean world by selling the waste we collected and using the proceeds to collect reusable eco-friendly paper bags and distribute them to those in need.
Join us in helping to make the world a better place.
As an appreciation for your support, we’re sending you an eco-friendly bag and an e-certificate. To those who collect more than 2kg of waste.
Let us be a part of the SOLUTION and not part of the POLLUTION.
 
Leo Lion Sunera  Naveed – 076 789 1020